For sale in Kurunegala 2021-11-17 00:00:00
Brand : Toyota
Model : Corolla
Type : Car
Model Year :
Engine : 1500CC
Transmission : Automatic
Condition : Used
Mileage : Km
Fuel : Petrol
Description :
Toyota Corolla 110
ගෙදර භාවිතා කරන ලද ඉතා අනර්ඝ තත්වයේ පවතින කිසිදු දෝෂයක් නොමැති වාහනයකි. 80%~90% අතර ලීසින් පහසුකම් ද ලබා ගත හැක. ඔබ ම පැමිණ වාහනය පරීක්ෂාකර මිල ගණන් සාකච්චා කර ගත හැක. ( දැන් පවතින වටිනාකම අනුව සාධාරණ මිලකට) 3,500,000/- අලුත්වැඩියාවක් කිරීමට නැත. AC/ MIRROR CONTROL/CD / REAR CAMERA / ACCIDENT FREE/ NEW TYRES WITH ALLOY WHEEL/ NEW BATTERY 100% GOOD CONDITION/ONLY HOME USE .... (ඕනෑම වෙලාවක අමතා මිල ගණන් සාකච්චා කර ගත හැක. පැමිණ වාහනය පරීක්ෂා කර ගන්න.) 0772092214
© 2020-2022 Carbuyer.lk All Rights Reserved