Isuzu ELF

Isuzu ELF   Rs. 1,275,000.00

   For sale in Colombo           2022-01-15 00:00:00

   Contact Advertiser
Kasun

   Brand : Isuzu

   Model : ELF

   Type : Lorry

   Model Year :

   Engine : CC

   Transmission : Manual

   Condition : Used

   Mileage : Km

   Fuel : Diesel

   Description :

Isuzu ELF single wheel

නිශ්පාදිත වර්ෂය 1982

ලියාපදිංචිය 1985

ඔරිජිනල් පේන්ට් එක.

සිංගල් වීල්

සිංගල් බැටරි. අලුත්ම Exide බැටරියක් දමා ඇත.

උඩ දුනු

පිට ඇක්සල්

ඔරිජිනල් ටයර්

නවීකරණය කරන ලද එන්ජිම

එන්ජිම,ධාවනය 100%

ලයිසන් ඇතුලු සියලු ලියකියවිලි සහිතයි.

ඔරිජිනල් පොත.

කූඩුව සහිතයි.

හොඳ වාහනයක් සාධාරණ මිලකට.

පරීක්ෂාවෙන් පසු මිල ගනන් සුලු වෙනසක් සාකච්ඡා කිරීමට හැක.

ගැටලුවකින් තොරවම ලක්ෂ 8ක් ලීසිං පහසුකම ලබා ගැනීමට හැක.

අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්

අමතන්න 0710721053


Similar ads may like




Trending in Sri Lanka

© 2020-2022 Carbuyer.lk All Rights Reserved