CBR1000rr

CBR1000rr   Rs. 1,530,000.00

   For sale in Galle,           2022-01-19 00:00:00

   Contact Advertiser
Nipuna

   Brand : Honda

   Model : CBR

   Engine : 1000CC

   Condition : Used

   Mileage : Km

   Description :

බයික් එකේ ස්ටාර්ටර් මෝටර්, කොයිල් පැක්, රෙක්ෆිෆයර්, කිසිම ප්‍රශ්ණයක් නැහැ. අප ආයතනයෙන් කැමති අයුරින් එය පරික්ශා කරගත හැක.

CBR 1000rr 2007 Registered as 250

ECU සහ Injector වල කිසිදු දෝශයක් නැත

petrol pump වල ක්‍රියාකාරීත්වයේ දෝශ නැත

බයික් එකේ හීට් ප්‍රශ්න , වෑල් ලීක් ප්‍රශ්න කිසිවක් නැත

රේඩයේටර් අවුල් , පාස්සපු දේවල් කිසිවක් නැත.

Sub-frame පාස්සල හදල මොනවත් නැත

වැදිල චැසි ඇදවෙලා නැත (accident free)

එන්ජින් මවුන්ට් ,රිම් ඇදවීම්, ඩිස්ක් ඇද වීම් නැත

බයික් එකේ මිස් ප්‍රශ්න , running ආබාද කිසිවක් නැත

මීටර් බෝඩ් සියල්ල ක්‍රියාකාරීත්වයේ පවතී

250 Registered X Number (CBR Book)

Full System Morawaki Modified

Fork Oil seal 100%

Monoshok 100%

Handling 100%

New Engine Oil

New Oil Filter

New Radiator Coolent

Disk 100%

Water Fan 100% (මෙයට අපෙන් වගකීම් කාලයක්)

Bike is in showroom condition

Price 15/35

Contact :- 076 844 4245

075 484 1153

NC Bike Galle


Similar ads may like




Trending in Sri Lanka

© 2020-2022 Carbuyer.lk All Rights Reserved