Nissan sunny HB310 1400cc square light model

Nissan sunny HB310 1400cc square light model   Rs. 750,000.00

   For sale in Kandy           2022-01-29 00:00:00

   Contact Advertiser
Dilan Bandara

   Brand : Nissan

   Model : Sunny

   Type : Car

   Model Year : 1984

   Engine : 1400CC

   Transmission : Manual

   Condition : Used

   Mileage : Km

   Fuel : Petrol

   Description :

Nissan sunny HB310 1400cc square light model original condition car 1984 13-

කාර් රථය හොදම තත්වයේ තියෙනව

එන්ජිමයි ගියර් බොක්ස් එකයි හොදම තත්වයක තියනව

රේඩියේටර් වතුර අඩුවීම් නෑ හොදයි

කබියුරේටර් එක අලුත් වැඩියා කරල ටියුන් කරල තියෙන්නෙ.තෙල් හොදින් වැඩ

පේන්ට් එක හොදට තියනව(පොතේ පාට තියෙන්නෙ).

ටයර් හොදයි

බැටරිය හොදයි

ඔරිජිනල් පොත්පත්

ලයිසන් ඉන්ශූරන්ස් ඉදිරියට තියනව

ලයිට් මීටර්ස් වැඩ(අලුත් වැඩියා කර ඇත)

Ac බඩු සියල්ලම තියනව.(පරීක්ශා කර බලා අලුත්වැඩියා කර ගතයුතු වෙනව. බ්ලෝවර් වැඩ.)

ඩෑශ් බෝර්ඩ් එකත් හොදම තත්‍වයක තියනව.

ඇතුලත බේජ් ලෙදර් තියෙන්නෙ. හොදම තත්වයක තියෙනව.

10 inch Android player එකක් සවිකරල තියෙන්නෙ- youtube facebook whatsapp instergram google map gps/cameras/ headrest tv.original pioneer sound system සවිකරල තියෙන්නෙ...

ගන්න අයෙකුට ඔරිජිනල් ජපන් ඇලෝයිවීල් සෙට් එකකුත් දෙනව.

brake pads/petrol filter/lights/platinum/fuse... අලුතින් මාරු කරල තියෙන්නෙ.

1984 කාර් රථයක ඇතුලත සහ පිටත හොදම මට්ටමක තියෙනව.

ඔරිජිනල් ෆොටෝස් දාල තියෙන්නෙ. ෆොටෝස් වල තියන තත්වයේම වාහනය තියනව (තව ෆොටෝස් අවශ්‍යය නම් 0741396262 whatsapp msg එකක් දාන්න)

කැමති අය ඇවිත් හොදින් පරීක්ෂා කර බලා මිල කතා කරගමු.

මිල-750000/-

සාමාන්‍යය අයකුට ගැනීමට වටිනම මුදලකට ඉක්මණින් දෙනව.

කාර් එක තියෙන්නෙ නුවර කටුගස්තොට හරියෙ

dilan-0741396262 වටින අය පමනක් කතා කරන්න.

ස්තුතියි


Similar ads may like




Trending in Sri Lanka

© 2020-2022 Carbuyer.lk All Rights Reserved